ගුණිතයක් දර්ශක අංකනයේ දී කැටි කොට ලිවිය හැක.

දී ඇති සංඛ්‍යාවක් ගුණිතයක් බවට පත්කිරීමත්, එම ගුණිතය අර්ශක ආකාරයෙන් ලිවීමත් පෙළ පොතේ 5.1 අභ්‍යාසය ඇසුරින් උගනිමු.

පාදය වීජීය වන ගුණිත දර්ශක ආකාරයෙන් ලිවීම සහ දර්ශක ආකාරයෙන් ලියා ඇතිවිට නැවත විහිදුවා ලිවීම 5.2 අභ්‍යාසයෙහි ඇතුලත්ය.

යමක් වෙනුවට වෙනත් දෙයක් යෙදීම (මෙහිදී වීජීය පදයක් වෙනුවට සංඛ්‍යාත්මක අගයයක් යෙදීම) ආදේශය වේ.

දර්ශක සහිත ප්‍රකාශනයකදී පළමුව ආදේශ කර, දෙවනුව ප්‍රසාරණය කර අගය සෙවීම ද, පළමුව ප්‍රසාරණය කර දෙවනුව ආදේශ කර අගය සෙවීම ද කළ හැක.

පෙළ පොතෙහි 5.3 අභ්‍යාසය ඇසුරෙන් මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමු.

අපි ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සමමිතිය

02. කුලක

03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

04. සාධක හා ගුණාකාර

05. දර්ශක

06. කාලය

07. සමාන්තර සරල රේඛා

08. සදිශ සංඛ්‍යා

09. කෝණ

2nd TERM

10. භාග

11. දශම

12. වීජීය ප්‍රකාශන

13. ස්කන්ධය

14. සරල රේඛීය තල රූප

15. සමීකරණ සහ සූත්‍ර

16. දිග

17. වර්ගඵලය

18. වෘත්ත

19. පරිමාව

20. දුව මිණුම්

3rd TERM

21. අනුපාත

22. ප්‍රතිශත

23. කාටිසීය තලය

24. සරල රේඛීය තල රූප නිර්මාණය

25. ඝන වස්තු

26. දත්ත නිරූපණය සහ අර්ථකථනය

27. පරිමාණ රූප

28. ටෙසලාකරණය

29. සිදුවීමක විය හැකියාව