සමූහයක් අතරින් යම් ප්‍රමාණයක් භාගයක් ලෙස ලිවිය හැක.

සමූහයක් අතරින් යම් ප්‍රමාණයක් භාගයක් ලෙස ලිවිය හැක.

සම්පූර්ණ එකක් සමාන කොටස්වලට බෙදා ඉන් කොටස් කිහිපයක් ගත්විට එය ද භාගයකි.

සම්පූර්ණ එකක් සමාන කොටස්වලට බෙදා ඉන් කොටස් කිහිපයක් ගත්විට එය ද භාගයකි.

භාගයක යට කොටස (එනම් මුලු කොටස් ගණන) හරය ලෙස ද, උඩ ‍කොටස (තෝරාගත්/පාට කළ කොටස් ගණන) ලවය ලෙස ද හැඳින්‍වේ.

භාගයක යට කොටස (එනම් මුලු කොටස් ගණන) හරය ලෙස ද, උඩ ‍කොටස (තෝරාගත්/පාට කළ කොටස් ගණන) ලවය ලෙස ද හැඳින්වේ.

භාගයක ලවය හරයට වඩා කුඩා නම් එය නියම (තත්‍ය) භාගයකි.

භාගයක ලවය හරයට වඩා විශාල නම් (හෝ සමාන නම්) එය විශම භාගයකි.

භාගයක ලවය 1 නම් එය ඒකක භාගයකි.

භාගයක ලවය හරයට වඩා කුඩා නම් එය නියම (තත්‍ය) භාගයකි.

භාගයක ලවය හරයට වඩා විශාල නම් (හෝ සමාන නම්) එය විශම භාගයකි.

භාගයක ලවය 1 නම් එය ඒකක භාගයකි.

එකිනෙකට සමාන භාග තුල්‍ය භාග ලෙස හැඳින්වේ.

එකිනෙකට සමාන භාග තුල්‍ය භාග ලෙස හැඳින්වේ.

ලවය සමාන භාග දෙකක් සැලකූවිට හරය කුඩා භාගය වඩා විශාල භාගය වේ.

හරය සමාන භාග දෙකක් සැලකූවිට ලවය විශාල භාගය වඩා විශාල භාගය වේ.

ලවය සමාන භාග දෙකක් සැලකූවිට හරය කුඩා භාගය වඩා විශාල භාගය වේ.

හරය සමාන භාග දෙකක් සැලකූවිට ලවය විශාල භාගය වඩා විශාල භාගය වේ.

Live

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සමමිතිය

02. කුලක

03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

04. සාධක හා ගුණාකාර

05. දර්ශක

06. කාලය

07. සමාන්තර සරල රේඛා

08. සදිශ සංඛ්‍යා

09. කෝණ

2nd TERM

10. භාග

11. දශම

12. වීජීය ප්‍රකාශන

13. ස්කන්ධය

14. සරල රේඛීය තල රූප

15. සමීකරණ සහ සූත්‍ර

16. දිග

17. වර්ගඵලය

18. වෘත්ත

19. පරිමාව

20. ද්‍රව මිණුම්

3rd TERM

21. අනුපාත

22. ප්‍රතිශත

23. කාටිසීය තලය

24. සරල රේඛීය තල රූප නිර්මාණය

25. ඝන වස්තු

26. දත්ත නිරූපණය සහ අර්ථකථනය

27. පරිමාණ රූප

28. ටෙසලාකරණය

29. සිදුවීමක විය හැකියාව