පොදු අන්තරයක් ඇති ශ්‍රේඪි සමාන්තර ශ්‍රේඪි වන්නා සේම, පොදු අනුපාතයක් ඇති ශ්‍රේඪි ගුණෝත්තර ශ්‍රේඪි වේ.
යම් සංඛ්‍යා රටාවක පළමු පදය හැර වෙනත් ඕනෑම පදයක් ඊට පෙර පදයෙන් බෙදීමෙන් අනුපාතය සෙවිය හැක. එම අනුපාතය සෑම විටම එකම වේ නම්, සමාන වේ නම් එය ගුණෝත්තර ශ්රේඪියකි.
ගුණොත්තර ශ්‍රේඪියක් හඳුනාගැණීම පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.
ඉහත වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 16.1 අභ්‍යාසය කරන්න.
ගුණෝත්තර ශ්‍රේඪියක යම් පද ගණනක එකතුව සෙවීමට

සූත්‍රය භාවිතා කෙරේ.
එම සූත්‍රය භාවිතයෙන් ගුණෝත්තර ශ්‍රේඪියක පදයක් සෙවීම පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.
ඉහත වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතෙහි 16.2 අභ්‍යාසය කරන්න.
ගුණෝත්තර ශ්‍රේඪියක පදයක් සෙවීමේ සූත්‍රය භාවිතයෙන් ගැටලු විසඳීම් පිළිබඳව පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.
ඉහත වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 16.3 අභ්‍යාසය කරන්න.
සූත්‍ර භාවිතයෙන් ගුණෝත්තර ශ්‍රේඪියක යම් පද ගණනක එකතුව සෙවීම පිළිබඳව පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.
ඒ සඳහා
