සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය තුල නොදන්නා පද දෙකක් සහිත සමගාමී සමීකරණ අපට ලැබේ.

ඒවා විසඳීම සඳහා අපි වීජීය ක්‍රම භාවිතා කරමු. ඇතැම්විට සමීකරණ එකතු කිරීම සහ අඩු කිරීම කරමු. ගුණ කිරීම සහ බෙදීම ද කරන අවස්ථා ඇත. ඇතැම් විට ආදේශ කරමු.

නමුත් සමගාමී සමීකරණ විසඳීම සඳහා ප්‍රස්තාරික ක්‍රම ද යොදාගත හැකි බව පහත වීඩියෝවෙන් සාකච්ඡා කර ඇත.

අපි දැන් ප්‍රස්තාර ගණන් ටිකක් හදමු. පළමුව නිබන්ධනය download කරගන්න. වීඩියෝව නරඹමින් එහි ඇති ගණන් හදන්න.

දැන් අපි පාඩමේ ඊළඟ කොටසට යමු.

දැන් අපි පාඩමේ ඊළඟ කොටසට යමු.

දැන් අපි පාඩමේ ඊළඟ කොටසට යමු.

y=ax2+bx+c ආකාරයේ ශ්‍රිතයක් ප්‍රස්තාරගත කිරීම පහත වීඩියොවෙන් සාකච්ඡා කර ඇත.

එපමණකුදු නොව හැරුම් ලක්ෂ්‍යය, සමමිති අක්ෂය, වර්ගජ සමීකරණයෙහි මූල ලබාගැනීම සහ පරාස සෙවීම පිළිබඳ දැනුම ඇතුලත්ය.

y=(x+a)2+b ආකරයේ ශ්‍රිතයක් ප්‍රස්තාරගත කිරීම පිළිබඳ දැණුම පහත වීඩියෝවේ ඇතුලත්ය.

y=(x+a)2+b ආකරයේ ශ්‍රිතයක් ප්‍රස්තාරගත නොකර එහි ස්වභාවය විස්තර කිරීම ද සාකච්ඡා කර ඇත.

එවැනි ශ්‍රිතයක් ඇසුරෙන් වර්ගමූලයක් ලබා ගැනීම ද සාකච්ඡා කර ඇත.

y=(x+a)(x+b) ආකරයේ ශ්‍රිතයක් ප්‍රස්තාරගත කිරීම පිළිබඳ දැණුම පහත වීඩියෝවේ ඇතුලත්ය.

y=(x+a)(x+b) ආකරයේ ශ්‍රිතයක් ප්‍රස්තාරගත නොකර එහි ස්වභාවය විස්තර කිරීම ද සාකච්ඡා කර ඇත.

අපි ඊළඟ පාඩමට යමු.

අපි ඊළඟ පාඩමට යමු.

අපි ඊළඟ පාඩමට යමු.