අපි ද්විපද ප්රකාශනයක වර්ගායිතයෙහි ප්රසාරණය නැවත සිහිපත් කරමු.

ඉහත ප්රසාරණය (x+y) යන්න (x+y) මගින් ගුණ කිරීමෙන් ද ලබාගත හැකි අතර, ඉහත පරිදි මතක තබාගැනීම ද සෑහේ.
එ ලෙසම පහත ප්රසාරණය ද මතක් කරගනිමු.

එ ලෙසම ද්විපද ප්රකාශනයක ඝණායිතය ද මතක තබාගමු.
පළමු සහ දෙවන පද ධන විට,

පළමු පදය ධන දෙවන පදය ඍණ විට,

පළමු පදය ඍණ දෙවන පදය ධන විට,

පළමු සහ දෙවන පද ඍණ විට,
