පාඩම් පෙළගැස්ම

1st TERM

01. තාත්වික සංඛ්‍යා

02. දර්ශක සහ ලඝුගණක I

03. දර්ශක සහ ලඝුගණක II

04. ඝන වස්තුවල පෘශ්ඨ වර්ගඵලය

05. ඝන වස්තුවල පරිමාව

06. ද්විපද ප්‍රකාශන

07. වීජීය භාග

08. සමාන්තර රේඛා අතර තල රූපවල වර්ගඵලය

2nd TERM

09. ප්‍රතිශත

10. කොටස් වෙළඳ පොල

11. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයය

12. ප්‍රස්තාර

13. සමීකරණ

14. සමකෝණී ත්‍රිකෝණ

15. දත්ත නිරූපණය සහ අර්ථකථනය

16. ගුණෝත්තර ශ්‍රේඪි

3rd TERM

17. පයිතගරස් ප්‍රමේයය

18. ත්‍රිකෝණමිතිය

19. න්‍යාස

20. අසමානතා

21. වෘත්ත චතුරස්‍ර

22. ස්පර්ශක

23. නිර්මාණ

24. කුලක

25. සම්භාවිතාව