පසුගිය සා. පෙළ නිර්මාණ

2020 OL Paper2A (Q8) Discussion

2022 OL Paper2A (Q8) Discussion

විභාගයට යන ඔබ විෂය කොටස් අධ්‍යයනය කිරීම වැදගත් වේ. ඒ පිළිබඳව තර්කයක් නැත.

නමුත්, එම පාඩම්වලින් විභාගයට දී ඇති ගැටලු සහ ලකුණු ලබාදී ඇති ආකාරය අධ්‍යයනය ඊට වඩා වැදගත් වේ.

පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙස ලද දැණුම ඔබ හා බෙදාගැණීමට ලැබීම සතුටකි.