10 ශ්‍රේණිය 1වාරය සඳහා පසුගිය සා.පෙළ ගැටලු

විභාගයට ලකුණු ගන්නේ කොහොමද?

විභාගයට යන ඔබ විෂය කොටස් අධ්‍යයනය කිරීම වැදගත්වේ.

පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය ඊටත් වඩා වැදගත් වේ.

මේ උත්සාහය පසුගිය සා.පෙළ මිණුම් ගැටලු සාකච්ඡා කිරීමටයි.