භාග බෙදීමත් භාග ගුණකිරීම වගේම සරලයි.

භාගයකින් බෙදන විට පරස්පරයෙන් ගුණ වෙනව.

ඒක වෙන්නේ මෙහෙමයි.

6 කියන සංඛ්‍යාව 1/3 න් (තුනෙන් එකෙන්) බෙදුවොත් ඒ කියන්නේ 6ට 1/3 ඒවා කීයක් තියෙනවද කියලනේ. 1ට 1/3 ඒවා 3ක් තියෙනවා. එතකොට 6ට 3 ඒවා 6ක්. ඒ කියන්නේ 18ක්.

ඒ නිසා අපි කරන්නේ භාගයකින් බෙදීමට අවශ්‍ය විට පරස්පරයෙන් ගුණකිරීම.

පහත වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 14.2, 14.3, 14.4 සහ 14.6 අභ්‍යාසවල 1 වන ගණන ද, 14.5 අභාසයෙහි 1 සහ 2 ගණන් ද සාදන්න.

පහත වීඩ්යෝ කතාකරල තියෙන්නේ ගුණ කිරීම සහ බෙදීම වගන්ති ගණන්. පහත වීඩියෝව බලන්න.

පහත වීඩියෝව අධ්‍යයනය කර 13 සහ 14 පාඩම් වල ඉතිරි ගණන් හදන්න.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. පරිමිතිය

03. කෝණ

04. සදිශ සංඛ්‍යා

05. වීජීය ප්‍රකාශන

06. ඝන වස්තු

07. සාධක

08. වර්ගමූලය

09. ස්කන්ධය

10. දර්ශක

2nd TERM

11. සමමිතිය

12. ත්‍රිකෝණ

13. භාග I

14. භාග II

15. දශම

16. අනුපාත

17. සමීකරණ

18. ප්‍රතිශත

19. කුලක

20. වර්ගඵලය

21. කාලය

3rd TERM

22. පරිමාව සහ ධාරිතාව

23. වෘත්තය

24. ස්ථානයක පිහිටීම

25. සංඛ්‍යා රේඛාව සහ කාටිසීය තලය

26. ත්‍රිකෝණ නිර්මාණය

27. දත්ත නිරූපණය සහ අර්ථකථනය

28. පරිමාණ රූප

29. සම්භාවිතාව

30. ටෙසලාකරණය