යම් දෙයකට අවශ්‍ය ඉඩ ප්‍රමාණය එනම් අවකාශයේ ගන්නා ඉඩ පමාණය පරිමාව ලෙස හැඳින්වේ.

ඝනකාභයක පරිමාව සෙවීම සහ ඒ ආශ්‍රිත ගැටලු පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

පරිමාව මැණීම සඳහා යොදාගන්නා සම්මත ඒකක පිළිබඳව කරුණු ඇතුලත්ය.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 22.1 අභ්‍යාසය කරන්න.

පෙළ පොතේ 22.1 අභ්‍යාසය කළ පසු එහි නිවරද්‍යතාවය පිරික්සීමට පහත වීඩියෝව යොදාගන්න.

පරිමාව සහ ධාරිතාව අතර සම්බන්ධය සහ ද්‍රව මැණීම සඳහා යොදාගන්නා ඒකක පිළිබඳව සාකච්ඡා කර ඇත.

එම ඒකක අතර සම්බන්ධතාවය ද පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 22.2 අභ්‍යාසය කරන්න.

පෙළ පොතේ 22.2 අභ්‍යාසය කළ පසු එහි නිවරද්‍යතාවය පිරික්සීමට පහත වීඩියෝව යොදාගන්න.

පරිමාව සහ ධාරිතාව නිමානය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම පහත වීඩියෝවේ අරමුනයි.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 22.3 අභ්‍යාසය කරන්න.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 22.3 අභ්‍යාසය කරන්න.

දරුවනේ අපි ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. පරිමිතිය

03. කෝණ

04. සදිශ සංඛ්‍යා

05. වීජීය ප්‍රකාශන

06. ඝන වස්තු

07. සාධක

08. වර්ගමූලය

09. ස්කන්ධය

10. දර්ශක

2nd TERM

11. සමමිතිය

12. ත්‍රිකෝණ

13. භාග I

14. භාග II

15. දශම

16. අනුපාත

17. සමීකරණ

18. ප්‍රතිශත

19. කුලක

20. වර්ගඵලය

21. කාලය

3rd TERM

22. පරිමාව සහ ධාරිතාව

23. වෘත්තය

24. ස්ථානයක පිහිටීම

25. සංඛ්‍යා රේඛාව සහ කාටිසීය තලය

26. ත්‍රිකෝණ නිර්මාණය

27. දත්ත නිරූපණය සහ අර්ථකථනය

28. පරිමාණ රූප

29. සම්භාවිතාව

30. ටෙසලාකරණය