සංඛ්‍යා දෙකකින් හෝ කිහිපයකින් බෙදිය හැකි කුඩාම අගය කුඩාම පොදු ගුණාකාරයයි. (පොදු ගුණාකාර අතර කුඩාම එක) 12 සහ 18 සැලකූවිට ඔය දෙකෙන්ම බෙදිය හැකි කුඩාම සංඛ්‍යාව 36 වේ.

ඒ ආකාරයටම වීජීය පද සඳහාද කුඩාම පොදු ගුණාකාරය හොයන්න පුලුවන්. 10 ශ්‍රේණිය කු.පො.ගු. පාඩම ආයේ අධ්‍යයනය කරන්න.

සාමාන්‍ය භාග එකතුකරන විදියටම තමයි කරන්නේ. වීජීය පද තිබීම විතරයි වෙනස.

පහත වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 13.1 අභ්‍යාසය කරන්න.

අපි පාඩමේ තව ඉදිරියට යමු. මීට කලින් වීඩියෝවෙදි අපි කතා කළේ ලවයේ සහ හරයේ වීජීය පද සහිත විට.

නමුත් ලවයේ සහ හරයේ වීජීය ප්‍රකාශන සහිත භාග පිළිබඳව පහත වීඩියොවේ දී සාකච්ඡා කර ඇත.

වීජීය ප්‍රකාශනවල කු.පො.ගු. හොයන හැටි මේ කොටසට අවශ්‍යයි. ඒ පාඩම බලන්න ආයෙත්. නමුත් කු.පො.ගු. මනෝමයෙන් ගත්තම ඇති.

5 + 3 = 8 යි. මේකෙ පද දෙක මාරු කළොත්? 3 + 5 = 8 යි. එකම පිළිතුර නේද? එතකොට (a + b) = (b + a) වෙනවා.

නමුත් 5 – 2 = 3 යි. පද දෙක මාරු කළොත්? 2 – 5 = -3 යි. +/- වෙනසක් වෙනවා නේද? එතකොට (a – b) = -(b – a) වෙනවා.

භාගයක හරයේත් ඔය විදියට අවශ්‍ය නම් පද මාරු කරන්න පුලුවන්.

පහත වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 13.2 අභ්‍යාසය කරන්න.

Live

ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. පරිමිතිය

02. වර්ගඵලය

03. භාග

04. ද්විපද ප්‍රකාශන

05. අංගසාම්‍ය

06. වර්ගඵලය

07. වර්ගජ ප්‍රකාශන වල සාධක

08. ත්‍රිකෝණ I

09. ත්‍රිකෝණ II

10. ප්‍රතිලෝම සමානුපාත

11. දත්ත නිරූපණය

12. වීජීය ප්‍රකාශන වල කුඩාම පොදු ගුණාකාරය

2nd TERM

13. වීජීය භාග

14. ප්‍රතිශත

15. සමීකරණ

16. සමාන්තරාස්‍ර I

17. සමාන්තරාස්‍ර II

18. කුලක

19. ලඝුගණක I

20. ලඝුගණක II

21. ප්‍රස්තාර

22. සීග්‍රතාවය

23. සූත්‍ර

3rd TERM

24. සමාන්තර ශ්‍රේඪි

25. වීජීය අසමානතා

26. සංඛ්‍යාත ව්‍යාප්ති

27. වෘත්තයක ජ්‍යා

28. නිර්මාණ

29. පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව

30. සම්භාවිතාව

31. වෘත්තයක කෝණ

32. පරිමාණ රූප