වෘත්තයක පරිධිය 2ʌr මගින් ලැබේ.

ඒ ඇසුරෙන් කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග සහ පරිමිතිය පිළිබඳව පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 1.1 අභ්‍යාසය කරන්න.

1.1 අභ්‍යාසය අවසන් කළ පසු පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග/පරිමිතිය සහ කෝණය දන්නා විට අරය සෙවීම

කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග/පරිමිතිය සහ අරය දන්නා විට කෝණය සෙවීම

පිළිබඳව පහත වීඩියෝවේ කරුණු ඇතුලත්ය.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 1.2 අභ්‍යාසය කරන්න.

1.2 අභ්‍යාසය අවසන් කළ පසු පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

සංයුක්ත තල රූපවල පරිමිතිය පිළිබඳ දැණුම පහත වීඩියෝවෙන් ලබාගන්න.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 1.3 අභ්‍යාසය කරන්න.

1.3 අභ්‍යාසය අවසන් කළ පසු පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

හොඳයි දරුවනේ අපි දැන් ඊළඟ පාඩමට යමු.