හරය සමාන වූ සාමාන්‍ය භාග එකතු කිරීම සහ අඩු කිරීම අප මීට පෙර සාකච්ඡා කර ඇත්තෙමු.

හරය සමාන වූ එහෙත් ලවයෙහි වීජීය පද හෝ ප්‍රකාශන සහිත භාග එකතු කිරීම සහ අඩු කිරීම පහත වීඩියෝවේ දී සාකච්ඡා කර ඇත.

එම කරුණු අධ්‍යයනය කර පෙළ පොතෙහි 26.1 අභ්‍යාසය කරන්න.

පෙළ පොතෙහි 26.1 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි පිළිතුරු වල නිවැරදි බව පිරික්සීමට පහත වීඩියෝව උපකාර කරගන්න.

හරය සමාන නොවූ එහෙත් ලවයෙහි වීජීය පද හෝ ප්‍රකාශන සහිත භාග එකතු කිරීම සහ අඩු කිරීම පහත වීඩියෝවේ දී සාකච්ඡා කර ඇත.

එහිදී පළමුව හරය සමාන කරගත යුතුය.

එම කරුණු අධ්‍යයනය කර පෙළ පොතෙහි 26.2 අභ්‍යාසය කරන්න.

පෙළ පොතෙහි 26.2 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි පිළිතුරු වල නිවැරදි බව පරික්සීමට පහත වීඩියෝව උපකාර කරගන්න.

හරයෙහි වීජීය පද හෝ ප්‍රකශෙන සහිත හරය සමාන වූ භාග එකතු කිරීම සහ අඩු කිරීම පහත වීඩියෝවේ දී සාකච්ඡා කර ඇත.

එම කරුණු අධ්‍යයනය කර පෙළ පොතෙහි 26.3 සහ 26.4 අභ්‍යාසය කරන්න.

පෙළ පොතෙහි 26.3 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි පිළිතුරු වල නිවැරදි බව පරික්සීමට පහත වීඩියෝව උපකාර කරගන්න.

පෙළ පොතෙහි 26.4 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි පිළිතුරු වල නිවැරදි බව පරික්සීමට පහත වීඩියෝව උපකාර කරගන්න.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. ද්වීමය සංඛ්‍යා

03. භාග

04. ප්‍රතිශත

05. වීජීය ප්‍රකාශන

06. වීජීය ප්‍රකාශනවල සාධක

07. ප්‍රත්‍යක්ෂ

08. සරල රේඛා, සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ

09. ද්‍රව මිණුම්

2nd TERM

10. අනුලෝම සමානුපාත

11. ගණකය

12. දර්ශක

13. වැටයීම සහ විද්‍යාත්මක අංකනය

14. පථ හා නිර්මාණ

15. සමීකරණ

16. ත්‍රිකෝණයක කෝණ

17. සූත්‍ර

18. වෘත්තයක පරිධිය

19. පෛතගරස් සම්බන්ධය

20. ප්‍රස්තාර

3rd TERM

21. අසමානතා

22. කුලක

23. වර්ගඵලය

24. සම්භාවිතාව

25. බහු-අස්‍රවල කෝණ

26. වීජීය භාග

27. පරිමාණ රූප

28. දත්ත නිරූපණය සහ අර්ථකථනය