යම් මතුපිටක පෘශ්ඨයක ඇති ඉඩ ප්‍රමාණය එහි වර්ගඵලය වේ.

ආධාරකය සහ ලම්භ උස (එනම් සමාන්තර රේඛා අතර පරතරය) ගුණ කර ඉන් අඩක් ගැණීමෙන් සමාන්තරාස්‍රයක වර්ගඵලය ලබාගත හැක.

Capture

පහත වීඩියෝව අධ්‍යයනයෙන් පසු පෙළ පොතෙහි 23.1 අභ්‍යාසය කරන්න.

23.1 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව උපකාර කරගන්න.

සමාන්තර රේඛා අතර පරතරය සහ ලම්භ උස (එනම් සමාන්තර රේඛා අතර පරතරය) ගුණ කර ඉන් අඩක් ගැණීමෙන් ත්‍රපීසියමක වර්ගඵලය ලබාගත හැක.

පහත වීඩියෝව අධ්‍යයනයෙන් පසු පෙළ පොතෙහි 23.2 අභ්‍යාසය කරන්න.

23.2 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව උපකාර කරගන්න.

Πr2 මගින් වෘත්තයක වර්ගඵලය ලබාගත හැක.

Capture

පහත වීඩියෝව අධ්‍යයනයෙන් පසු පෙළ පොතෙහි 23.3 අභ්‍යාසය කරන්න.

23.3 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව උපකාර කරගන්න.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. ද්වීමය සංඛ්‍යා

03. භාග

04. ප්‍රතිශත

05. වීජීය ප්‍රකාශන

06. වීජීය ප්‍රකාශනවල සාධක

07. ප්‍රත්‍යක්ෂ

08. සරල රේඛා, සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ

09. ද්‍රව මිණුම්

2nd TERM

10. අනුලෝම සමානුපාත

11. ගණකය

12. දර්ශක

13. වැටයීම සහ විද්‍යාත්මක අංකනය

14. පථ හා නිර්මාණ

15. සමීකරණ

16. ත්‍රිකෝණයක කෝණ

17. සූත්‍ර

18. වෘත්තයක පරිධිය

19. පෛතගරස් සම්බන්ධය

20. ප්‍රස්තාර

3rd TERM

21. අසමානතා

22. කුලක

23. වර්ගඵලය

24. සම්භාවිතාව

25. බහු-අස්‍රවල කෝණ

26. වීජීය භාග

27. පරිමාණ රූප

28. දත්ත නිරූපණය සහ අර්ථකථනය