වෘත්තයක පරිධිය, ඒ කියන්නේ වටේ දිග එහි විශ්කම්භය වගේ 3 ගණයකට පොඩ්ඩක් වැඩියි. සාමාන්‍ය පෙළ දි අපි ගන්නෙ πd කියල. එහෙම නැත්නම් 2πr කියල. මෙහි දී d කියන්නේ විශ්කම්භය. r කියන්නේ අරය.

ඉහත සූත්‍ර භාවිතයෙන් විවිධ අරය සහිත වෘත්තයක පරිධිය සෙවීම 18.1 අභ්‍යාසය ඇසුරින්සාකච්ඡා කරමු.

අර්ධ වෘත්ත සහ අර්ධ වෘත්ත අඩංගු සංයුක්ත රූපවල පරිමිතිය සෙවීම 18.2 අභ්‍යාසය ඇසුරෙන් කතා කරමු.

වෘත්තයක පරිධිය හෝ අර්ධ වෘත්තයක පරිමිතිය දන්නාවිට එහි අරය සෙවීම සහ ඒ ආශ්‍රිත විවිධ ගැටලු විසඳන ආකාරය 18.3 අභාසය ඇසුරින් ඉගෙනගමු.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. ද්වීමය සංඛ්‍යා

03. භාග

04. ප්‍රතිශත

05. වීජීය ප්‍රකාශන

06. වීජීය ප්‍රකාශනවල සාධක

07. ප්‍රත්‍යක්ෂ

08. සරල රේඛා, සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ

09. ද්‍රව මිණුම්

2nd TERM

10. අනුලෝම සමානුපාත

11. ගණකය

12. දර්ශක

13. වැටයීම සහ විද්‍යාත්මක අංකනය

14. පථ හා නිර්මාණ

15. සමීකරණ

16. ත්‍රිකෝණයක කෝණ

17. සූත්‍ර

18. වෘත්තයක පරිධිය

19. පෛතගරස් සම්බන්ධය

20. ප්‍රස්තාර

3rd TERM

21. අසමානතා

22. කුලක

23. වර්ගඵලය

24. සම්භාවිතාව

25. බහු-අස්‍රවල කෝණ

26. වීජීය භාග

27. පරිමාණ රූප

28. දත්ත නිරූපණය සහ අර්ථකථනය