වීජීය ප්‍රකාශනයක ඇති වීජීය පද වෙනුවට දී ඇති ධන හෝ ඍණ නිඛිලයක් හෝ භාගයක් ආදේශ කිරීම පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

එම වීඩියෝවේ කරුණු අධ්‍යයනය කර පෙළ පොතේ 5.1 අභ්‍යාසය කරන්න.

5.1 අභ්‍යාසය කළ පසු එහි නිවැරදි බව පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

පද දෙකක් සහිත ප්‍රකාශන එනම් ද්වීපද ප්‍රකාශන දෙකක් වීජීය ක්‍රම භාවිතයේ ගුණ කිරීම සහ එම ප්‍රතිඵලය රූප සටහනක් මගින් එනම් වර්ගඵලය මගින් ලබාගැණීම පහත වීඩියොවේ සාකච්ඡා කර ඇත.

ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයෙහි ප්‍රතිඵලය ආදේශය මගින් සත්‍යාපනය කිරීම (සත්‍ය බව පෙන්වීම) පහත වීඩියෝවේ ඇක්වේ.

එම වීඩියෝවේ කරුණු අධ්‍යයනය කර පෙළ පොතේ 5.2 අභ්‍යාසය කරන්න.

5.2 අභ්‍යාසය කළ පසු එහි නිවැරදි බව පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. ද්වීමය සංඛ්‍යා

03. භාග

04. ප්‍රතිශත

05. වීජීය ප්‍රකාශන

06. වීජීය ප්‍රකාශනවල සාධක

07. ප්‍රත්‍යක්ෂ

08. සරල රේඛා, සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ

09. ද්‍රව මිණුම්

2nd TERM

10. අනුලෝම සමානුපාත

11. ගණකය

12. දර්ශක

13. වැටයීම සහ විද්‍යාත්මක අංකනය

14. පථ හා නිර්මාණ

15. සමීකරණ

16. ත්‍රිකෝණයක කෝණ

17. සූත්‍ර

18. වෘත්තයක පරිධිය

19. පෛතගරස් සම්බන්ධය

20. ප්‍රස්තාර

3rd TERM

21. අසමානතා

22. කුලක

23. වර්ගඵලය

24. සම්භාවිතාව

25. බහු-අස්‍රවල කෝණ

26. වීජීය භාග

27. පරිමාණ රූප

28. දත්ත නිරූපණය සහ අර්ථකථනය