සාමාන්‍ය පෙළ ගණිතය සමත්වීම වෙනදාට වඩා දැන් පහසු බව ඔබ දන්නවාද?

2016 වසරේදී සිට ගණිතය පළමු ප්‍රශ්නපත්‍රය සකස්වන්නේ තෝරාගත් විශේෂිත ගණිත කොටස් වලින් පමණි. ඒවා “අත්‍යවශ්‍ය ඉගෙණුම් සංකල්ප” (ELC) ලෙස හැඳින්වේ.

ඔබ ගණිතයට ළකුණු අඩුවෙන් ලබාගන්නා සිසුවෙකු නම් ඔබ කළයුත්තේ පළමුව අත්‍යවශ්‍ය ඉගෙණුම් සංකල්ප ආශ්‍රිත ගැටලුවලට හුරු වීමයි. ඉතිරි කොටස් අධ්‍යයනය කළ යුත්තේ පසුවයි.