Vajirapani Aravinda 071 634 92 57 Class Time Table 2023 Grade6- Monday(6.00-8.00 p.m) Grade7- Friday(3.30-5.30 p.m) Grade8- Tuesday(3.30-5.30 p.m) Grade9- Monday(3.30-6.00 p.m) Grade10- Friday(5.30-8.30 p.m) Grade11- Tuesday(5.30-8.30 p.m) Grade6(Practical)- Thursday(3.30-5.00 p.m) at Nenapetha, Kesbewa 071 297 89 88 අමතන්න. Vajirapani Aravinda 071 634 92 57 ප්‍රමුඛ ජාතික පාසලක සේවයේ නියුතු පළපුරුදු පාසල් ගුරුවරයෙකි. සාමාන්‍ය පෙළ ඉහල ප්‍රතිඵල වෙත දරුවන් මෙහෙයවූ ගුරුවරයෙකි. ප්‍රමුඛ පාසල්හි සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මෙහෙයවන ගුරුවරයෙකි. සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකි. ප්‍රශ්න පත්‍ර සැකසීමට දායක වන ගුරුවරයෙකි. පෙළ පොත් සැකසීමට දායක වන ගුරුවරයෙකි. නවීන තාක්ෂණය භාවිතා කරන ගුරුවරයෙකි. ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන් (ජාතික රූපවාහිණී, ස්වර්ණවාහිණී, Channel Eye) නිර්මාණය කරන්නෙකි. Rav TV සමඟ එක්ව අධ්‍යාපනික වැඩසටහන් නිර්මාණය කරන්නෙකි. සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපනික වෙබ් අඩවියක් පවත්වාගෙන යන්නෙකි. Rav TV සමඟ එක්ව අධ්‍යාපනික වැඩසටහන් නිර්මාණය කරන්නෙකි. ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන් (ජාතික රූපවාහිණී, ස්වර්ණවාහිණී, Channel Eye) නිර්මාණය කරන්නෙකි. සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපනික වෙබ් අඩවියක් පවත්වාගෙන යන්නෙකි. MATHEMATICS දිනපතා සිසුන්ගේ පොත් බලන පන්තියකි. පාසල් විභාගයට සමගාමීව විභාග පවත්වන පන්තියකි. වායුසමනය කළ පන්ති කාමරකි.